එකො ධම්මො

|
1. |
උපකාරක ධර්මය |
අප්‍රමාදය |
2. |
වැඩිය යුතු ධර්මය |
කායගතා සතිය |
3. |
පිරිසිඳ දත යුතු ධර්මය |
ස්පර්ශය |
4. |
දුරුකට යුතු ධර්මය |
අසමි මානය |
5. |
පිරිහීමට හේතුවන ධර්මය |
අයෝනිසෝ මනසිකාරය |
6. |
දියුණුවට හේතුවන ධර්මය |
යෝනිසෝ මනසිකාරය |
7. |
අවබෝධ කට යුතු ධර්මය |
ආනන්තරික චිත්ත සමාධිය |
8. |
ඉපිදවිය යුතු ධර්මය |
ප්‍රත්‍යාවෙක්ෂණ ප්‍රඥාව |
9. |
විශේෂ නුවනින් දතයුතු ධර්මය |
ආහාරය |
10. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්මය |
චිත්ත විමුක්තිය |
ද්වෙ ධම්ම

|
11. |
උපකාරක ධර්ම දෙකකි |
සති , සම්පජඥය |
12. |
වැඩිය යුතු ධර්ම දෙකකි |
සමථ, විදර්ශනා |
13. |
පිරිසිඳ දත යුතු ධර්ම දෙකකි |
නාම, රූප |
14. |
දුරුකට යුතු ධර්ම දෙකකි |
අවිද්‍යාව, භාව රාගය |
15. |
පිරිහීමට හේතුවන ධර්ම දෙකකි |
අකීකරුබව සහ පවිටු ආශ්‍රය |
16. |
දියුණුවට හේතුවන ධර්ම දෙකකි |
කීකරුබව සහ කලණ ඇසුර |
17. |
අවබෝධ කට යුතු ධර්ම දෙකකි |
කෙලෙසීමට ප්‍රත්‍ය සහ පිරිසිදුවීමට ප්‍රත්‍ය ධර්ම |
18. |
ඉපිදවිය යුතු ධර්ම දෙකකි |
ක්ෂය ඥානය, අනුප්පාද ඥානය |
19. |
විශේෂ නුවනින් දතයුතු ධර්ම දෙකකි |
සංකත ධාතු = පංචස්කන්ධය සහ අසන්කත ධාතුව = නිර්වාණය |
20. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දෙකකි |
විද්‍යා තුන සහ රහත් බව |
තයො ධම්මා

|
21. |
උපකාරක ධර්ම තුනකි |
කල්‍යාන මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය |
22. |
වැඩිය යුතු ධර්ම තුනකි |
ප්‍රථම, ද්වීතිය සහ තෘතීය ධ්‍යාන |
23. |
පිරිසිඳ දත යුතු ධර්ම තුනකි |
දුක්ඛ වේදනා, සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා |
24. |
දුරුකට යුතු ධර්ම තුනකි |
කාම තන්හා භාව තන්හා විභව තන්හා |
25. |
පිරිහීමට හේතුවන ධර්ම තුනකි |
ලෝභ, දෝෂ , මෝහ |
26. |
දියුණුවට හේතුවන ධර්ම තුනකි |
අලෝභ, අදෝෂ, අමෝහ |
27. |
අවබෝධ කට යුතු ධර්ම තුනකි |
අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය |
28. |
ඉපිදවිය යුතු ධර්ම තුනකි |
අතීත සමරන ඥානය, වර්තමාන ය පිබඳ සතිය, අනාගත ස්කන්ධ ඥානය |
29. |
විශේෂ නුවනින් දතයුතු ධර්ම තුනකි |
අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය |
30. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම තුනකි |
කාම ධාතු, රූප ධාතු, අරුප ධාතු |
චත්තාරො ධම්මා

චත්තාරො ධම්මා
|
31. |
උපකාරක ධර්ම හතරකි |
සුදුසු පෙදෙසක වාසය, කලන ඇසුර,නිවැරදි මග, පෙර කල පින් ඇති බව |
32. |
වැඩිය යුතු ධර්ම හතරකි |
සතර සතිපට්ඨාන ධර්මයෝ |
33. |
පිරිසිඳ දත යුතු ධර්ම හතරකි |
සතර ආහාර |
34. |
දුරුකට යුතු ධර්ම හතරකි |
කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕග අවිද්‍යා ඕඝ |
35. |
පිරිහීමට හේතුවන ධර්ම හතරකි |
කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිද්‍යා යෝගය |
36. |
දියුණුවට හේතුවන ධර්ම හතරකි |
කාම යෝගයෙන් මිදීමය, භව යෝගයෙන් මිදීමය, දිට්ඨි යෝගයෙන් මිදීමය, අවිද්‍යා යෝගයෙන් මිදීමය |
37. |
අවබෝධ කට යුතු ධර්ම හතරකි |
හාන භාගිය සමාධිය, ටිති භාගිය සමාධිය, විශේෂ භාගිය සමාධිය, නිර්වේද භාගිය සමාධිය |
38. |
ඉපිදවිය යුතු ධර්ම හතරකි |
ධර්මඥාන , අන්වය ඥානය, පරිච්චේද ඥානය, සම්මුති ඥානය |
39. |
විශේෂ නුවනින් දතයුතු ධර්ම හතරකි |
සතර ආර්ය සත්‍යයෝ |
40. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතරකි |
සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල |
පඤ්ච ධම්මා
පඤ්ච ධම්මා
|
41. |
උපකාරක ධර්ම පහකි |
ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, |
42. |
වැඩිය යුතු ධර්ම පහකි |
පළමු ද්විතිය තෘතීය ධ්‍යානවල ප්‍රඥාව චේතස්ඵරන තාව, ආලෝක ස්ඵරන තාව |
43. |
පිරිසිඳ දත යුතු ධර්ම පහකි |
පංච උපාදානස්කන්ධ |
44. |
දුරුකට යුතු ධර්ම පහකි |
පංච නීවරණ |
45. |
පිරිහීමට හේතුවන ධර්ම පහකි |
බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය සහ සන්ඝයා කෙරෙහි සැක, ශික්සාව කෙරෙහි සැකය, සබ්‍රහ්මචාරින් කෙරෙහි චිකිච්චා, |
46. |
දියුණුවට හේතුවන ධර්ම පහකි |
ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය,සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය |
47. |
අවබෝධ කට යුතු ධර්ම පහකි |
පංච නිස්සරනීය ධාතු |
48. |
ඉපිදවිය යුතු ධර්ම පහකි |
පංච ඥානික සම්‍යක් සමාධි |
49. |
විශේෂ නුවනින් දතයුතු ධර්ම පහකි |
පංච විමුක්ති ආයතන |
50. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම පහකි |
ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන,) විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන) |
ඡ ධම්මා

ඡ ධම්මා
|
51. |
උපකාරක ධර්ම සයකි |
මෛත්‍රිසහගත කායකර්මය
මෛත්‍රීසහගත වාක්කර්මය,
මෛත්‍රී සහගත මනොකර්මය
සමව බෙදාගෙන පරිභෝගය
සීලයෙන් සමව විසීම
දෘෂ්ඨි සාමාන්යතාව |
52. |
වැඩිය යුතු ධර්ම සයකි |
බුද්ධානුස්මෘතිය
ධර්මානුස්මෘතිය
සන්ඝානුස්මෘතිය
සීලානුස්මෘතිය
ත්‍යාගානුස්මෘතිය
දේවතානුස්මෘතිය |
53. |
පිරිසිඳ දත යුතු ධර්ම සයකි |
චක්ෂු ආයතනය
ශ්‍රොත ආයතනය
ඝ්‍රාන ආයතනය
ජිව්හා ආයතනය
කාය ආයතනය
මනස් ආයතනය |
54. |
දුරුකට යුතු ධර්ම සයකි |
රූප තන්හා
ශබ්ද තන්හා
ගන්ධ තන්හා
රස තන්හා
ස්පර්ශ තන්හා
ධර්ම තන්හා |
55. |
පිරිහීමට හේතුවන ධර්ම සයකි |
භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මයෙහි, ගෞරව නැතිව විසීම |
56. |
දියුණුවට හේතුවන ධර්ම සයකි |
භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මය කෙරෙහි ගෞරව සහිතව විසීම |
57. |
අවබෝධ කට යුතු ධර්ම සයකි |
මෙත්තා සමාධිය, කරුණා සමාධිය, මුදිතා සමාධිය , උපේක්ෂා සමාධිය, අනිමිත්ත චේතෝ විමුක්තිය , මමායනත්වය |
58. |
ඉපිදවිය යුතු ධර්ම සයකි |
රූප සඥා උපේක්ෂාව, ශබ්ධ සඥා උපේක්ෂාව , ඝන්ධ සඥා උපේක්ෂාව, රස සඥා උපේක්ෂාව, පොට්ටබ්භ සඥා උපේක්ෂාව , |
59. |
විශේෂ නුවනින් දතයුතු ධර්ම සයකි |
දස්සනානුත්තරිය, සවනානුස්තරිය,ලාභානුත්තරිය, සික්ඛනුත්තරිය, පාරිචයානුත්තරිය,
අනුස්සනානුත්තරිය |
60. |
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම සයකි |
අභිඥා සය |
සත්ත ධම්මා

|
|
උපකාරක ධර්ම හතකි |
ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි (ලජ්ජා) ධනය, ඔත්තප්ප (බිය) ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, |
|
වැඩිය යුතු ධර්ම හතකි |
ස්මෘති සම්බොද්ධ්‍යංගය, ධර්මවිචය සම්බොද්ධ්‍යංගය, වීර්යය සම්බොධ්‍යාංගය, ප්‍රීති සම්බොද්ධ්‍යංගය, පස්සද්ධි සම්බොද්ධ්‍යංගය, සමාධි සම්බොද්ධ්‍යංගය, උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය |
|
පිරිසිඳ දත යුතු ධර්ම හතකි |
විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සත |
|
දුරුකට යුතු ධර්ම හතකි |
කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය |
|
පිරිහීමට හේතුවන ධර්ම හතකි |
ශ්‍රද්ධා නැත්තෙක් වේද, ලජ්ජා නැත්තෙක් වේද, බිය නැත්තෙක් වේද, ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද ඒ ධර්ම 7 වේ. |
|
දියුණුවට හේතුවන ධර්ම හතකි |
ශ්‍රද්ධා ඇත්තෙක් වේද, ලජ්ජා ඇත්තෙක්වේද, බිය ඇත්තෙක් වේද, බහුශ්‍රැතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද |
|
අවබෝධ කට යුතු ධර්ම හතකි |
ධර්මය දන්නෙක් වේද, අර්ථය දන්නෙක් වේද, තමා දන්නෙක් වේද, පමණ දන්නෙක් වේද, කාලය දක්නෙක් වේද, පිරිස් දන්නෙක් වේද, පුද්ගලයන් දන්නෙක් වේද, |
|
ඉපිදවිය යුතු ධර්ම හතකි |
අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, අසුභ සංඥාවය, ආදීනව සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාව |
|
විශේෂ නුවනින් දතයුතු ධර්ම හතකි |
සත් වැරූරුම් නිර්දස වස්තු |
|
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතකි |
ක්ෂීණාශ්‍රව බල සත |
අට්ඨ ධම්මා

|
|
උපකාරක ධර්ම අටකි |
ශ්‍රද්ධා ,කාය සහ චිත්ත විවේකය, සංවර සීලය, බහුශ්‍රුත බව, වීර්ය, සතිය |
|
වැඩිය යුතු ධර්ම අටකි |
ආර්ය අෂ්ඨාංගික ධර්ම |
|
පිරිසිඳ දත යුතු ධර්ම අටකි |
අෂ්ඨ ලෝක ධර්ම |
|
දුරුකට යුතු ධර්ම අටකි |
වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය වැරදි ස්මෘතිය, වැරදි සමාධිය |
|
පිරිහීමට හේතුවන ධර්ම අටකි |
අෂ්ඨ කුසීත ධර්මයෝ |
|
දියුණුවට හේතුවන ධර්ම අටකි |
අෂ්ඨ වීර්ය ධර්මයෝ |
|
අවබෝධ කට යුතු ධර්ම අටකි |
බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අට |
|
ඉපිදවිය යුතු ධර්ම අටකි |
මහා පුරුෂ කල්පනා අටය |
|
විශේෂ නුවනින් දතයුතු ධර්ම අටකි |
අෂ්ට අභිභායතනයෝ |
|
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම අටකි |
විමොක්ෂ අට |
නව ධම්මා

|
|
උපකාරක ධර්ම නවය කි |
නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවය |
|
වැඩිය යුතු ධර්ම නවය කි |
ශීල විසුද්ධිය , චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය , කංඛාවිතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, |
|
පිරිසිඳ දත යුතු ධර්ම නවය කි |
සත්වා වාස නවය |
|
දුරුකට යුතු ධර්ම නවය කි |
තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය |
|
පිරිහීමට හේතුවන ධර්ම නවයකි |
ක්‍රොධ කරුණු නවය |
|
දියුණුවට හේතුවන ධර්ම නවය කි |
ක්‍රොධය දුරලීමේ කරුණු නවය |
|
අවබෝධ කට යුතු ධර්ම නවය කි |
නානත්ව නවය |
|
ඉපිදවිය යුතු ධර්ම නවය කි |
අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීම |
|
විශේෂ නුවනින් දතයුතු ධර්මනවය කි |
අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවය |
|
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම නවය කි |
අනුපූර්ව නිරොධ (පිළිවෙළින් නැති කිරීම්) නවය |
දස ධම්මා
 
|
|
උපකාරක ධර්ම දහයකි |
නාථ කරණ ධර්ම දශය |
|
වැඩිය යුතු ධර්ම දහයකි |
දශ කසිණායතනයෝ |
|
පිරිසිඳ දත යුතු ධර්ම දහයකි |
ආයතන දශය |
|
දුරුකට යුතු ධර්ම දහයකි |
වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම |
|
පිරිහීමට හේතුවන ධර්ම දහයකි |
දශ අකුශල ධර්ම පථයෝ |
|
දියුණුවට හේතුවන ධර්ම දහයකි |
දශ කුශල කර්ම පථයෝ |
|
අවබෝධ කට යුතු ධර්ම දහයකි |
ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය |
|
ඉපිදවිය යුතු ධර්ම දහයකි |
දශ සංඥාවෝ
– අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය, |
|
විශේෂ නුවනින් දතයුතු ධර්ම දහයකි |
නිර්ජර වස්තුහු (දිරා යන කරුණු) |
|
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දහයකි |
දශ අශෛක්ෂ ධර්ම |