එකො ධම්මො |
1. | උපකාරක ධර්මය | අප්‍රමාදය |
2. | වැඩිය යුතු ධර්මය | කායගතා සතිය | |
3. | පිරිසිඳ දත යුතු ධර්මය | ස්පර්ශය | |
4. | දුරුකට යුතු ධර්මය | අසමි මානය | |
5. | පිරිහීමට හේතුවන ධර්මය | අයෝනිසෝ මනසිකාරය | |
6. | දියුණුවට හේතුවන ධර්මය | යෝනිසෝ මනසිකාරය | |
7. | අවබෝධ කට යුතු ධර්මය | ආනන්තරික චිත්ත සමාධිය | |
8. | ඉපිදවිය යුතු ධර්මය | ප්‍රත්‍යාවෙක්ෂණ ප්‍රඥාව | |
9. | විශේෂ නුවනින් දතයුතු ධර්මය | ආහාරය | |
10. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්මය | චිත්ත විමුක්තිය | |
ද්වෙ ධම්ම
|
11. | උපකාරක ධර්ම දෙකකි | සති , සම්පජඥය |
12. | වැඩිය යුතු ධර්ම දෙකකි | සමථ, විදර්ශනා | |
13. | පිරිසිඳ දත යුතු ධර්ම දෙකකි | නාම, රූප | |
14. | දුරුකට යුතු ධර්ම දෙකකි | අවිද්‍යාව, භාව රාගය | |
15. | පිරිහීමට හේතුවන ධර්ම දෙකකි | අකීකරුබව සහ පවිටු ආශ්‍රය | |
16. | දියුණුවට හේතුවන ධර්ම දෙකකි | කීකරුබව සහ කලණ ඇසුර | |
17. | අවබෝධ කට යුතු ධර්ම දෙකකි | කෙලෙසීමට ප්‍රත්‍ය සහ පිරිසිදුවීමට ප්‍රත්‍ය ධර්ම | |
18. | ඉපිදවිය යුතු ධර්ම දෙකකි | ක්ෂය ඥානය, අනුප්පාද ඥානය | |
19. | විශේෂ නුවනින් දතයුතු ධර්ම දෙකකි | සංකත ධාතු = පංචස්කන්ධය සහ අසන්කත ධාතුව = නිර්වාණය | |
20. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දෙකකි | විද්‍යා තුන සහ රහත් බව | |
තයො ධම්මා
|
21. | උපකාරක ධර්ම තුනකි | කල්‍යාන මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය |
22. | වැඩිය යුතු ධර්ම තුනකි | ප්‍රථම, ද්වීතිය සහ තෘතීය ධ්‍යාන | |
23. | පිරිසිඳ දත යුතු ධර්ම තුනකි | දුක්ඛ වේදනා, සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා | |
24. | දුරුකට යුතු ධර්ම තුනකි | කාම තන්හා භාව තන්හා විභව තන්හා | |
25. | පිරිහීමට හේතුවන ධර්ම තුනකි | ලෝභ, දෝෂ , මෝහ | |
26. | දියුණුවට හේතුවන ධර්ම තුනකි | අලෝභ, අදෝෂ, අමෝහ | |
27. | අවබෝධ කට යුතු ධර්ම තුනකි | අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය | |
28. | ඉපිදවිය යුතු ධර්ම තුනකි | අතීත සමරන ඥානය, වර්තමාන ය පිබඳ සතිය, අනාගත ස්කන්ධ ඥානය | |
29. | විශේෂ නුවනින් දතයුතු ධර්ම තුනකි | අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය | |
30. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම තුනකි | කාම ධාතු, රූප ධාතු, අරුප ධාතු | |
චත්තාරො ධම්මා
|
31. | උපකාරක ධර්ම හතරකි | සුදුසු පෙදෙසක වාසය, කලන ඇසුර,නිවැරදි මග, පෙර කල පින් ඇති බව |
32. | වැඩිය යුතු ධර්ම හතරකි | සතර සතිපට්ඨාන ධර්මයෝ | |
33. | පිරිසිඳ දත යුතු ධර්ම හතරකි | සතර ආහාර | |
34. | දුරුකට යුතු ධර්ම හතරකි | කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕග අවිද්‍යා ඕඝ | |
35. | පිරිහීමට හේතුවන ධර්ම හතරකි | කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිද්‍යා යෝගය | |
36. | දියුණුවට හේතුවන ධර්ම හතරකි | කාම යෝගයෙන් මිදීමය, භව යෝගයෙන් මිදීමය, දිට්ඨි යෝගයෙන් මිදීමය, අවිද්‍යා යෝගයෙන් මිදීමය | |
37. | අවබෝධ කට යුතු ධර්ම හතරකි | හාන භාගිය සමාධිය, ටිති භාගිය සමාධිය, විශේෂ භාගිය සමාධිය, නිර්වේද භාගිය සමාධිය | |
38. | ඉපිදවිය යුතු ධර්ම හතරකි | ධර්මඥාන , අන්වය ඥානය, පරිච්චේද ඥානය, සම්මුති ඥානය | |
39. | විශේෂ නුවනින් දතයුතු ධර්ම හතරකි | සතර ආර්ය සත්‍යයෝ | |
40. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතරකි | සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල | |
පඤ්ච ධම්මා
|
41. | උපකාරක ධර්ම පහකි | ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, |
42. | වැඩිය යුතු ධර්ම පහකි | පළමු ද්විතිය තෘතීය ධ්‍යානවල ප්‍රඥාව චේතස්ඵරන තාව, ආලෝක ස්ඵරන තාව | |
43. | පිරිසිඳ දත යුතු ධර්ම පහකි | පංච උපාදානස්කන්ධ | |
44. | දුරුකට යුතු ධර්ම පහකි | පංච නීවරණ | |
45. | පිරිහීමට හේතුවන ධර්ම පහකි | බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය සහ සන්ඝයා කෙරෙහි සැක, ශික්සාව කෙරෙහි සැකය, සබ්‍රහ්මචාරින් කෙරෙහි චිකිච්චා, | |
46. | දියුණුවට හේතුවන ධර්ම පහකි | ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය,සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය | |
47. | අවබෝධ කට යුතු ධර්ම පහකි | පංච නිස්සරනීය ධාතු | |
48. | ඉපිදවිය යුතු ධර්ම පහකි | පංච ඥානික සම්‍යක් සමාධි | |
49. | විශේෂ නුවනින් දතයුතු ධර්ම පහකි | පංච විමුක්ති ආයතන | |
50. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම පහකි | ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන,) විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන) | |
ඡ ධම්මා
|
51. | උපකාරක ධර්ම සයකි | මෛත්‍රිසහගත කායකර්මය මෛත්‍රීසහගත වාක්කර්මය, මෛත්‍රී සහගත මනොකර්මය සමව බෙදාගෙන පරිභෝගය |
52. | වැඩිය යුතු ධර්ම සයකි | බුද්ධානුස්මෘතිය ධර්මානුස්මෘතිය සන්ඝානුස්මෘතිය සීලානුස්මෘතිය ත්‍යාගානුස්මෘතිය දේවතානුස්මෘතිය |
|
53. | පිරිසිඳ දත යුතු ධර්ම සයකි | චක්ෂු ආයතනය
ශ්‍රොත ආයතනය ඝ්‍රාන ආයතනය ජිව්හා ආයතනය කාය ආයතනය මනස් ආයතනය |
|
54. | දුරුකට යුතු ධර්ම සයකි | රූප තන්හා
ශබ්ද තන්හා ගන්ධ තන්හා රස තන්හා ස්පර්ශ තන්හා ධර්ම තන්හා |
|
55. | පිරිහීමට හේතුවන ධර්ම සයකි | භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මයෙහි, ගෞරව නැතිව විසීම | |
56. | දියුණුවට හේතුවන ධර්ම සයකි | භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මය කෙරෙහි ගෞරව සහිතව විසීම | |
57. | අවබෝධ කට යුතු ධර්ම සයකි | මෙත්තා සමාධිය, කරුණා සමාධිය, මුදිතා සමාධිය , උපේක්ෂා සමාධිය, අනිමිත්ත චේතෝ විමුක්තිය , මමායනත්වය | |
58. | ඉපිදවිය යුතු ධර්ම සයකි | රූප සඥා උපේක්ෂාව, ශබ්ධ සඥා උපේක්ෂාව , ඝන්ධ සඥා උපේක්ෂාව, රස සඥා උපේක්ෂාව, පොට්ටබ්භ සඥා උපේක්ෂාව , | |
59. | විශේෂ නුවනින් දතයුතු ධර්ම සයකි | දස්සනානුත්තරිය, සවනානුස්තරිය,ලාභානුත්තරිය, සික්ඛනුත්තරිය, පාරිචයානුත්තරිය,
අනුස්සනානුත්තරිය |
|
60. | ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම සයකි | අභිඥා සය | |
සත්ත ධම්මා
|
උපකාරක ධර්ම හතකි | ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි (ලජ්ජා) ධනය, ඔත්තප්ප (බිය) ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, | |
වැඩිය යුතු ධර්ම හතකි | ස්මෘති සම්බොද්ධ්‍යංගය, ධර්මවිචය සම්බොද්ධ්‍යංගය, වීර්යය සම්බොධ්‍යාංගය, ප්‍රීති සම්බොද්ධ්‍යංගය, පස්සද්ධි සම්බොද්ධ්‍යංගය, සමාධි සම්බොද්ධ්‍යංගය, උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය | ||
පිරිසිඳ දත යුතු ධර්ම හතකි | විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සත | ||
දුරුකට යුතු ධර්ම හතකි | කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය | ||
පිරිහීමට හේතුවන ධර්ම හතකි | ශ්‍රද්ධා නැත්තෙක් වේද, ලජ්ජා නැත්තෙක් වේද, බිය නැත්තෙක් වේද, ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද ඒ ධර්ම 7 වේ. | ||
දියුණුවට හේතුවන ධර්ම හතකි | ශ්‍රද්ධා ඇත්තෙක් වේද, ලජ්ජා ඇත්තෙක්වේද, බිය ඇත්තෙක් වේද, බහුශ්‍රැතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද | ||
අවබෝධ කට යුතු ධර්ම හතකි | ධර්මය දන්නෙක් වේද, අර්ථය දන්නෙක් වේද, තමා දන්නෙක් වේද, පමණ දන්නෙක් වේද, කාලය දක්නෙක් වේද, පිරිස් දන්නෙක් වේද, පුද්ගලයන් දන්නෙක් වේද, | ||
ඉපිදවිය යුතු ධර්ම හතකි | අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, අසුභ සංඥාවය, ආදීනව සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාව | ||
විශේෂ නුවනින් දතයුතු ධර්ම හතකි | සත් වැරූරුම් නිර්දස වස්තු | ||
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතකි | ක්ෂීණාශ්‍රව බල සත | ||
අට්ඨ ධම්මා
|
උපකාරක ධර්ම අටකි | ශ්‍රද්ධා ,කාය සහ චිත්ත විවේකය, සංවර සීලය, බහුශ්‍රුත බව, වීර්ය, සතිය | |
වැඩිය යුතු ධර්ම අටකි | ආර්ය අෂ්ඨාංගික ධර්ම | ||
පිරිසිඳ දත යුතු ධර්ම අටකි | අෂ්ඨ ලෝක ධර්ම | ||
දුරුකට යුතු ධර්ම අටකි | වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය වැරදි ස්මෘතිය, වැරදි සමාධිය | ||
පිරිහීමට හේතුවන ධර්ම අටකි | අෂ්ඨ කුසීත ධර්මයෝ | ||
දියුණුවට හේතුවන ධර්ම අටකි | අෂ්ඨ වීර්ය ධර්මයෝ | ||
අවබෝධ කට යුතු ධර්ම අටකි | බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අට | ||
ඉපිදවිය යුතු ධර්ම අටකි | මහා පුරුෂ කල්පනා අටය | ||
විශේෂ නුවනින් දතයුතු ධර්ම අටකි | අෂ්ට අභිභායතනයෝ | ||
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම අටකි | විමොක්ෂ අට | ||
නව ධම්මා
|
උපකාරක ධර්ම නවය කි | නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවය | |
වැඩිය යුතු ධර්ම නවය කි | ශීල විසුද්ධිය , චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය , කංඛාවිතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, | ||
පිරිසිඳ දත යුතු ධර්ම නවය කි | සත්වා වාස නවය | ||
දුරුකට යුතු ධර්ම නවය කි | තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය | ||
පිරිහීමට හේතුවන ධර්ම නවයකි | ක්‍රොධ කරුණු නවය | ||
දියුණුවට හේතුවන ධර්ම නවය කි | ක්‍රොධය දුරලීමේ කරුණු නවය | ||
අවබෝධ කට යුතු ධර්ම නවය කි | නානත්ව නවය | ||
ඉපිදවිය යුතු ධර්ම නවය කි | අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීම | ||
විශේෂ නුවනින් දතයුතු ධර්මනවය කි | අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවය | ||
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම නවය කි | අනුපූර්ව නිරොධ (පිළිවෙළින් නැති කිරීම්) නවය | ||
දස ධම්මා
|
උපකාරක ධර්ම දහයකි | නාථ කරණ ධර්ම දශය | |
වැඩිය යුතු ධර්ම දහයකි | දශ කසිණායතනයෝ | ||
පිරිසිඳ දත යුතු ධර්ම දහයකි | ආයතන දශය | ||
දුරුකට යුතු ධර්ම දහයකි | වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම | ||
පිරිහීමට හේතුවන ධර්ම දහයකි | දශ අකුශල ධර්ම පථයෝ | ||
දියුණුවට හේතුවන ධර්ම දහයකි | දශ කුශල කර්ම පථයෝ | ||
අවබෝධ කට යුතු ධර්ම දහයකි | ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය | ||
ඉපිදවිය යුතු ධර්ම දහයකි | දශ සංඥාවෝ – අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය, |
||
විශේෂ නුවනින් දතයුතු ධර්ම දහයකි | නිර්ජර වස්තුහු (දිරා යන කරුණු) | ||
ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දහයකි | දශ අශෛක්ෂ ධර්ම |