1956 වසරේදී ශ්‍රී ලංකා රජය පාලියෙන් පමණක් කියවන්නට තිබුණු ත්‍රිපිටක ග්‍රන්ථ පෙළ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යන්සයට මුදල් ප්‍රතිපාදන සහ අනුග්‍රහය දක්වන ලදී. ප්‍රවීණ පණ්ඩිත ස්වාමින්වහන්සේලේ බොහෝ දෙනෙක් ඇතුළුවූ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය මෙම ඇති භාරදුර්ය කටයුත්ත නිමකොට අන්තිම ග්‍රන්ථ ය එලි දැක් වුයේ 1990 වසරේදීය. මෙම පොත් පෙලට පොත් 40ක් අඩංගුවේ. මුල් මුධ්රන කටයුතු රජයේ වියදමින් රාජ්‍ය ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිදු විය. දැන් මෙම කාර්යය සිදුකරන්නේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංකෘතික මධ්‍යස්ථානය මගින්ය. අතිවිශාල මිලකට මෙම පොත් පෙළ මිලට ගානට නොහැකි බෞද්ධයනට්ට පිහිට වනු පිණිස සත්ගුණවත් සමිධි රණසිංහ මහත්මා මී පොත් අන්තර්ජාලයට එක කර ඇත.
The Government of Sri Lanka sponsored the Translation of Tipitaka in to Sinhala on 1956 and the project was undertaken by a prominent team of scholars from the sangha community. This gigantic task was completed only on 1990 January with the publication of the last book by the Government Publisher.
As some people are trying to publish their own versions and interpretations of tipitaka as genuine we believe Sinhala Public should read the authentic translation so meticulously carried out by our sangha fathers before jumping on the band wagon of new versions of Tipitaka.
The series comprises of 40 volumes and 57 books. The series fills book case Almira. In order to make it available for the public and preserve it Mr Saminda Ranasinghe embarked on converting the printed books to electronic versions. He deserves the merits of all this hard work.
Please Right click the book title and select save target as and save the PDF file on to your hard disc for reading on the computer screen or to get it printed later.
YOU NEED NEW ADOBE READER VESRION 9 to OPEN THESE FILES. You can download and install the free software from GET ADOBE READER
Deegha Nikaya දීඝ නිකාය |
Majjima Nikaya මජ්ජිම නිකාය |
Samutta Nikaya සංයුත්ත නිකාය |
Anguttara Nikaya අංගුත්තර නිකාය |
Kuddaka Nikaya කුද්ධක නිකායPatisammpada Magga Prakaranaya-1 Patisammpada Magga Prakaranaya-2 Petakopadesaya (A very important part of Tipitaka that is being ignored due to ignorance) |
Abhidhamma pitakaya අභිධර්ම පිටකය |
Vinaya Pitakaya |